විමලසුරේන්ද්‍ර පිටාර ගලයි: කැලණි ගඟත් අවදානමේ

75

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 22 වන දින සවස 6.30ට පමණ නොර්ටන් බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලීම ආරම්භ වූ බව එම ජලාශ භාර නිලධාරියකු පැවසීය.

මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලීමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදී.
හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment