විමල්,උදය සහ වාසුගේ අලුත්ම තීරණය

1179

ලබන 23වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු සහ ජලකළමනාකරණ ඇමැති වාසුදේව නානායක්කාර මහතා තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment