විමල්ගේ කාලයේ ඉංජිනේරු සංස්ථාවේ වාහන ගැන විමර්ශනයක්

410


රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප‍්‍රවාහන කළමනාකරු අද අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවා ප‍්‍රශ්න කර ඇත.2010-2014 කාලවකවානුවේ සිදුවූ වාහන පරිහන සිද්ධීන් කිහිපයක් සම්බන්ධව මෙලෙස ප‍්‍රශ්න කර තිබේ.මෙම කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පැවතියේ එවක ඉදිකිරීම් සේවා සහ නිවාස හා ඉදිකිරීම් ඇමැතිධුරය හෙබවූ විමල් වීරවංශ මහතා යටතේය.

advertistmentadvertistment
advertistmentadvertistment