විමල්ලා ජනපති හමුවෙති

571


විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර,උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මන්ත‍්‍රීිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත.ජනාධිපතිවරයාගේ ආරාධනය මත ඊයේ මෙම හමුවීම සිදුවූ බව විමල් වීරවංශ මහතා පවසයි.එහිදී රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික නියෝජනයක් සහිත අන්තර්වාර රජයක් පිහිටුවන ලෙස තමන් ඇතුළු පිරිස ජනාධිපතිවරයාට දැනුම්දුන් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment