විමල් නිහඩ බව බිදී

620

කැබිනට් පත්‍රිකා මගින් රටේ තීරණාත්මක දේවල් සිදුවන තෙක් නිහඬව බලාසිටිය නොහැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.  

මහජන මන්ත්‍රණ සභාවේදී කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු ඒ බව පැවසීය.

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් “මහජන මන්ත්‍රණ සභාව” අද (29) පස්වරුවේ කොළඹදී පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා,මෙම බැව් පැවසී.

advertistmentadvertistment
advertistmentadvertistment