විමල්, වාසු, උදයලාට විනය පරීක්ෂන!

942

සෝලීස් උත්සව ශාලාවව්දී පසුගිය සිකුරාදා දින පවත්වන ලද මහජන මන්ත‍්‍රණ සභාවට සහභාගී වූ ආණ්ඩුවේ සුළු පක්ෂ නායකයින්ට එරෙහිව විනය පරීක්ෂනයක් පවත්වන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මහජන මන්ත‍්‍රණ සභාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් ඇතුලු ඔවුන් නියෝජනය කරන සුලු පක්ෂ 11ක නියෝජිතයෝ සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment