විමල්, වාසු, උදය ගේ සහාය රනිල්ට

250


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනවූ දේශපාලන පක්ෂ දහයේ නියෝජිතයින් තීරණය කර ඇත.

ඒ අනුව වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු මෙම පක්ෂ දහයට අයත් පක්ෂ තුනක නායකයන් ඇතුලු එම නියෝජිතයන්ගේ සහාය නව ආණ්ඩුවට සහාය හිමි වීමට නියමිතය.

එම පක්ෂ දහයේ සාමාජිකයන් ඊයේ රැස්වී මේ තීරණය ගෙන ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ දහයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද (16) උදේ පැවැත්වීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment