විමල් සහ උදයගේ කැබිනට් ඇමැතිධුර ගලවයි

640


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සවස කර්මාන්ත ඇමැති විමල් වීරවංශ සහ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු සිය ඇමැතිධූරවලින් ඉවත් කර ඇත. බලශක්ති ඇමැතිධුරයෙහි ගාමිණී ලොකුගේ මහතා දිවුරුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment