විමල් සහ උදය ගැන ජනපතිට පැමිණිල්ලක්

720


කැබිනට් ඇමැතිවරු ලෙස කටයුතු කරමින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් වහාම ඔවුන්ගේ ඇමැතිධුර ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිපදෙනෙක් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලීමක් කර ඇත.මුලු රටම හරි මගට නැමැති ජාතික ප‍්‍රකාශනය ඊයේ එළිදක්වමින් ඔවුන් ආණ්ඩුව විවේචනය කිරීම ගැන මෙහිදී අවධානයට යොමුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment