වියට්නාමයෙන් හමුවූ ලාංකිකයින් මෙරටට එති

197


යාත්‍රාවක් මගින් ගමන් කරමින් සිටියදී වියට්නාම මුහුදේ අතරමංවූ ශ්‍රී ලාංකිකයින් 152 දෙනෙකු මෙරටට රැගෙනවිත් ඇත.

එරට සිට විශේෂ ගුවන් යානයකින් එම පිරිස ඊයේ (27) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති අතර ඔවුනගෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එහි පුද්ගලයින් 302 දෙනෙකු සිට ඇති අතර ඉන් 152 දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස මෙරටට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment