වියට්නාමය පළමු වරට ඒකාබද්ධ විදෙස් හමුදා පුහුණුවක

85

වියට්නාම හමුදා ඉතිහාසයේ පළමු වරට එරට හමුදාව විදෙස් හමුදාවක් සමග එලිමහන් යුද අභ්‍යාසයකට එක්වෙමින් ඉන්දීය හමුදාව සමග ද්විපාර්ශ්වික පුහුණු අභ්‍යාසයක නිරත විය. ආපදාවකදී මානුෂීය මෙහෙයුමේ නිරත වන ආකාරය සහ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම් වලදී යාන්ත්‍රික ඉංජිනේරු සේවාවන් සැපයීම ගැන සහ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්හි නිරත වන ආකාරය ගැන මෙහිදී දෙපාර්ශවය පුහුණුවීම් හි නිරතව ඇත.සති තුනක පුහුණු වැඩසටහනක ඔවුහු නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.නීල පිරිමි men in Blue අන්වර්ථ නාමයෙන් මෙම පුහුණු අභ්‍යාසය හදුන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment