වියට්නාමය ලොව දිගම වීදුරු පාලම විවෘත කරයි

839

වියට්නාමය ලොව දිගම වීදුරු පාලම ජනතාවට විවෘත කර ඇත. කැලෑවක් උඩින් මෙය ඉදිකර තිබේ.

අඩි 2073 ක් උසින් යුත් මෙම පාලමට වයිට් ඩ්‍රැගන් හෙවත් සුදු මකරා යන නම තබා ඇත. ප්‍රංශයේ පදම් කළ වීදුරුවලින් මේ පාලම සකස් කර තිබේ. වරකට නරඹන්නන් 450කට පාලම හරහා ගමන් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment