වියදම් කපන්න ජනපතිගෙන් නියෝග

276

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment