වියදම් නියාමනය කිරීමේ පනත අවුලක් නෑලු

195


මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව සංශෝධනවලට යටත්ව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතෙහි කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේ ෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment