වියපත් මෑණිවරුන්ට බුදු පුතකුගෙන් පිහිට

149

විවිධ ආර්ථික මෙන්ම සමාජමය ගැටලූ නිසා අසරණව නිවෙස්වලින් එළියට වැටෙන මව්වරුන් රැුකබලා ගන්නට වලල්ලාවිට ලේකම් කොට්ඨාසයේ ඉත්තෑපාන, ලූල්බද්දාව ග‍්‍රාමයේ පිහිටි ඉත්තෑපාන සාරානන්ද කරුණා පදනමේ නිර්මාතෘ වලල්ලාවිට සාරානන්ද හිමිපාණෝ කටයුතු කරමින් සිටිති.

උන්වහන්සේ වෙතින් වන සේවය සැබැවින්ම අගය කළ යුතුය.

විල්සන් විජේරත්න – ඉත්තෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment