වියළි කාලගුණය ජලාශ ගිල ගනී

148

මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්වයත් සමග ජලවිදුලිබලාගාර ජලාශවල ජල මට්ටමට සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත්, මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (29) වන විට පිටාර මට්ටමේ සිට අඩි 10 ක් පමණ පහත බැස තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment