විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

1067

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැගිරිවත්ත පිහිටි නිවස අසල විරෝධතාවයේ නිරතව සිටින පිරිස විසුරුවා හැරීමට මේවනවිට පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත. විරෝධතාවයේ නිරතව සිටින පිරිස තවමත් එම ප්‍රදේශයේ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment