විරෝධතාකරුවන්ට පහරදුන් හිටපු පළාත් මන්ත්‍රී සහ තවත් අයෙක් රිමාන්ඩ්

205

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර පිටිය හා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා අද (18දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (17දා) පස්වරුවේ නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment