සුඩාන හමුදාව විරෝධතාකරුවන්ට වෙඩි තබයි: 7 ක් මරුට 140 ක් තුවාල ලබති

158

සුඩාන හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් 3 ක් මියගොස් 146 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. හමුදාව විසින් රටේ පාලනය අල්ලා ගැනීමට එරෙහිව ජනතාව විසින් විරෝධතා පවත්වා තිබේ.

 සුඩාන දේශපාලන නායකයන් රැුසක්ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර හමුදාවට එරෙහිව විරෝධතා මෙහෙය වූ පිරිස අල්ලා ගැනීම සඳහා හමුදාව කාර්මුට් අගනුවර නිවසක් පාසා හෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ. සුඩාන පාලනය අල්ලාගත් ජනරාල් අබ්දෙල් යානා පැවසූවේ රට අස්ථාවර කිරීම සඳහා දේශපාලනයක් ජනතාව උසිගන්වා ඇති බවයි. සුඩාන හමුදා මූලස්ථානය ඉදිරියේදී වෙඩි තැබීම සිදු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment