විරෝධතාවට තහනමක්

118

දේශපාලන පක්ෂල වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව විසින් අද (02) පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව ‍කොළඹ දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර ලබා නොදෙන බවට පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාශ දෙක දිසාව භාර සහකාර පොලිස් අධිකාරි කේගඊගඑන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment