විරෝධතාවලට දරුවන් එක්කර ගැනීමට එරෙහිව පැමිණිල්ලක්

224

ඔක්තෝබර් 09 වැනි දා ගාලු මුවදොරදී පැවැති විරෝධතාවයට කුඩා දරුවන් යොදා ගැනීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. කුඩා දරුවන්ට යම් හොඳ යැයි සම්මත කටයුත්තක් සඳහා යොදවා ගැනීමට වුව කම්කරු දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවද එම පෙරමුණ සිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment