විරෝධතා දැක්වුවහොත් ඉන්ධන නැහැ

372

මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ යෙදෙන ස්ථාන වල ඇති ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි. මේවනවිට පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බවද ඇමැතිවරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment