විරෝධයට විරෝධතා

146

ජාතික පාසල් ගුරු මාරු අත්හිටුවීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය හා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව ඊයේ (22දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ.

එම අවස්ථාවේම දෙමාපියන් පිරිසක් එම විරෝධතාවට එරෙහිව ඒ ආසන්නයේම විරෝධතාවක් හා පා ගමනක් පැවැත්වූහ.

දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්නට එපා යැයි කියමින් දෙමාපියෝ එසේ විරෝධතාවේ යෙදුනහ. එම අවස්ථා දෙක ඡායාරූපවල දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment