විල්සන් කරූ සමුගනී

675


සිංහල සිනමාවේ ප්‍රවීන සටන් නළුවකු වූ විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්තවී ඇත. මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය. චිත්‍රපට 250කට අධික සංඛ්‍යාවක ඒ මහතා රංගනයෙන් දායකවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment