විවාදයකට එන්නැයි ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ආරාධනාවක්

141

දෙරට අතර ඇති විරසක දුරුකර ගැනීම පිණිස රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක් කර ඇත.

රුසියානු රූපවාහිනි සේවයක් සමග සාකච්ඡුාවකට එක්වෙමින් ඊයේ දින පාකිස්තාන අගමැති මේ කරුණු හෙළිකර ඇත. පසුගිය කාලය පුරාම දෙරට අතර ඇති සබඳතා යහපත් නොවීය. ඉන්දීය විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධව තවම ප‍්‍රතිචාරයක් දක්වා නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment