විවාහක රූ රැජන ඇමෙරිකාවට ..පුෂ්පිකාට සිව්වැනි තැන

1304


ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජන තරගාවලියේ කිරුළ ඇමෙරිකානු විවාහක රූ රැජන වන 37 හැවිරිදි ෂයිලින් ෆෝඩ් දිනාගැනීමට සමත්වූවාය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා එක්වූ අතර ඇයට එහි සිව්වන ස්ථානය හිමි විය.

මෙම තරගාවලිය සඳහා රටවල් 58ක් නියෝජනය කරමින් තරගකාරියන් එක් වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment