විවාහා උත්සව යළි තහනම්

600

කොවිඞ් වසංගතය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පනවන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද මධ්‍යම රාත‍්‍රි සිට ජනයා එක් රැස්වන කිසිදු අවස්ථාවකට අවසර නැතැයි යුද හමුුදාපතිවරයා සඳහන් කරයි.එසේම 17 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්හි හෝ උත්සව ශාලාවල විවාහා මංගල්‍යය සඳහා අවසර නොලැබේ. අවන්හල්හි වරකට රැස්විය හැක්කේ එහි ධාරිතාවෙන් හරි අඩකට නොවැඩි පිරිසක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment