විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට

2113


විවාහා ලියාපදංචි කිරී්මේ ආඥාපනත සංශෝධනය කිරීමට සහ අන්තිම කැමැති පත‍්‍ර ආඥා පනතේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.ඒ අනුව විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම සඳහා විවාහා ශූන්‍යතාවය හෝ අධිකරණමය වෙන්වීම පිලිගැනීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අන්තිම කැමැති පත‍්‍ර ආඥාපනතේ සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත‍්‍රයේ පලකිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment