විවෘත කිරීමටත් පෙර කෝටි 13 පාලම ගඟේ

709

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කෝටි 13ක් වැයකර ඉදිකළ පාලමක් විවෘත කිරීමට පෙර කඩා වැටී ඇත.

ගන්දක් ගංගාව මතින් ඉදිකළ මේ පාලමේ දිග මීටර් 206 කි.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා මෙම පාලමේ ඉරිතැලීම් වාර්තා වී තිබූ අතර ඊයේ (18දා) මෙම පාලම ගඟට කඩා වැටී ඇත.

මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ 2016 දීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment