විවෘත කිරීමට කලින් මධ්‍යම අධිවේගයේ සයිකල් රේස්

418

මධ්‍යම අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කටයුතු සංවිධානය කර තිබේ.

මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) මෙම තරගාවලිය පැවැත්වෙන අතර මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කිගමිග 80කි.

මෙහි ජයග‍්‍රහකයින්ට මුදලින් ත්‍යාග පිරිනැමේ.

advertistmentadvertistment
advertistmentadvertistment