විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ගාල්ල බස් නැවතුම ළඟ විරෝධතාවක

1

දින 56යි විසඳුම් නෑ

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඊයේ දහවල් ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට පවත්වන ලදී. මෙම උද්ඝෝෂණයට රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ අටේම සියලුම අනධ්‍යයන කාර්යමණ්ඩල සේවක පිරිස සහභාගි වී සිටියහ.

උද්ඝෝෂකයන් කියා සිටියේ අධ්‍යයන දීමනාවට සාපේක්‍ෂව ගෙවන තමන්ගේ මාසික හිලව් දීමනාව සියයට විසිපහකින් වැඩි කළ යුතු බවය.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment