විශ්වාෂභංගයට තොණ්ඩමන්ලාගේ සහාය

144

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන විශ්වාෂභංග යෝජනාව සඳහා වතු කම්කරු කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් දෙදෙනා ද අත්සන් කිරීමට තීරණය කර ඇතැයි එහි ප‍්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment