විශ්වාසභංගයට විපක්ෂනායක දින ඉල්ලයි

207


සමගි ජන බලවේගය විසින් ලබාදී ඇති විශ්වාසභංග යෝජනා දෙක හෙට දිනයේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට අවසර ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.රට තුළ මතුව ඇත්තේ කලාපීය අර්බුදයක් නොව ශ්‍රී ලාංකික අර්බුදයක් බවත් ඊට මාස 30ක ආණ්ඩුව වගකිවයුතු යැයිද කීවේය.එනිසා මීට වගකිව යුතු ජනපතිවරයා ද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවද ගෙදර යැවිය යුතුයැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment