විශ්වාසභංගයට ස්‌වාධීන මන්ත්‍රීලා 41 ගෙනුත් සජිත් අත්සන් ඉල්ලයි

240

සමගිජන බලවේගය පක්‍ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා මේ වන විට පක්‍ෂයේ මන්ත්‍රීවරු රැසක් අත්සන් තබා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මේ වන විට පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විශ්වාසභංගයට අත්සන් තබා ඇතැයිද පැවසූ ඒ මහතා මෙම විශ්වාසභංගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායම සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බවද සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment