විශ්වාස භංගයෙන් ඉම්රාන් ඛාන් පරාදයි

648

පකිස්තාන විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව ජය ගැනීමත් සමඟ අගමැති ඉම්රාන් ඛාන්ගේ ධුරය අහිමි වී ඇත. විශ්වාස භංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසා ශ්‍රෙෂ්ඨාධිකරණය විශ්වාස භංග යෝජනාව සදහා චන්ද විමසීමක් සිදුකරන ලෙසට නියෝග කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment