විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් කොළ එළියක්

306

ඉදිරි දින කිහිපය ඇතුළත බෝහෝ දුරට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‌ගේ සමිති සම්මේලනය පවසයි.එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවය.ඒ අනුව, ඉදිරි දින කිහිපය ඇතුළත තම සංගමයේ සියලුදෙනා රැස්වී සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන අගයීම් කටයුතුවල නිරත වීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‌ගේ සමිති සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment