විශ්ව විද්‍යල වලට නවක සිසුන් බඳවාගනී

341


විශ්ව විද්‍යාල වල නව අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් සිසුන් හෙට සිට අදාල විශ්ව විද්‍යාල වෙත ඇතුළත් කරගන්නා බව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.ඒ අනුව 2019/20 වසර වල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙලෙස ඇතුළත් කර ගනී.

advertistmentadvertistment
advertistmentadvertistment