විශාලතම ගුවන් යානයත් රුසියාව වනසයි

733

යුකේ‍්‍රනය විසින් නිෂ්පාදිත ලොව විශාලතම ගුවන් යානය රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි.

මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් ඒ.එන් 225 නමැති මෙම ගුවන් යානය ද සිහිනය යන නමින් ද හැඳින්වේ.

මෙම යානය යුකේ‍්‍රනයේ කියේව් අගනුවර ගුවන්තොටුපොළේ රඳවා තිබියදී රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් එය විනාශ වූ බවත් යුක්රේන රජය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment