විශාලතම සයිනොෆාම් එන්නත් තොගය හෙට දිවයිනට

154


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට(04දා) දිවයිනට ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙන්නේ දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බවය.

ඒ අනුවල මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment