විශාල කැස්බෑවෙක් ගල්කිස්ස මුහුදු වෙරළේ

451


අද උදෑසන ගල්කිස්ස වෙරළ තීරයට කිලෝ තිස්පහක් පමණ බර විශාල ප්‍රමාණයේ කැස්බෑවකු ගොඩ ගසා ඇත.ගල්කිස්ස පොලිස් පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල් මහතාගේ උපදෙස් මත එහි නිලධාරීන් විසින් එම කැස්බෑවා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සහාය ඇතිව අත්තිඩිය වනජීවී කාර්යාලයට භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment