විශේෂඥ වෛද්‍යවරුන් 300ක් දිනකදී විශ්‍රාම යන බව විපක්ෂ නායක පවසයි

226


රාජ්‍ය සේවයේ විශ්‍රාම යාමේ වයස 60 ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අයවැය මගින් යෝජනා කිරීමත් සමග මෙරට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් 300ක් එක් දිනකදී විශ්‍රාම යන බව විපක්ෂ නායන සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඉන් කොළඹ ජාතික රෝහලේ 43ක් මහනුවර රෝහලේ 30ක් කරාපිටිය ශික්ෂණ රෝහලේ 18ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ 15ක් සහ මහරගම අපේක්ෂා රෝහලේ 09ක් ලෙස විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment