විශේෂඥ වෛද්‍යවරු අද චැනල් නෑ

125

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් අද පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමෙන් ඉවත් වීමට තීරණය කර ඇත. එහෙත් සාමාන්‍ය පරිදි රජයේ වෛද්‍ය සේවාවන්හි යෙදීමට තීරණය කර ඇත .එමෙන්ම පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වන හදිසි රෝගී තත්ත්වයන් සඳහා දැනටමත් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය සේවාවන් සැපයීමට ද එම සංගමයේ සාමාජිකයන් කටයුතු කරන බව සඳහන් කරයි. රට තුළ පවතින සාමකාමී ගුරු බවට පත්කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවද එම සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment