විශේෂ අවශ්‍යතා ඇති ජීවිත දෙස නෙත් යොමුවන්න

106

මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ සංවිධානයක් වන දිලෙන තුරු සංවිධානය පැවැත්වූ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මුලටියන මංසන්ධියේදී පැවැත්විණි’

විශේෂ අවශ්‍යතා අති පුද්ගලයන් විසිදෙනකු පමණ එක්වූ එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ භාණ්ඩාගාරික කේ’ ඕ’ ජී’ කමලාවතී මහත්මිය’ මෙම කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් 500 කට අධික පිරිසක් ඉන්නවා’ අපි මොනවත් රජයෙන් ඉල්ලන්නේ නැහැ’ රැකියා අධ්‍යාපන” සෞඛ්‍ය ගමනාගමන කටයුතුවලදී අපහසුතාවන්ට අප මුහුණ දෙනවා’ ඔවුන් දෙස කාරුණිකව අවධානය යොමුකරන ලෙසයි අපි ඉල්ලන්නේ යැයි කීවාය’

මුලටියන – කේ’ වසන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment