විශේෂ කැබිනෙට්ටුව ඇරඹේ

175


පවතින බල ශක්ති අර්බුධය සම්බන්ධව සාකච්ඡුා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සවස ආරම්භ විය.එහිදී ඉන්ධන මිල සම්බන්ධවද යම් තීරණයක් ගනු ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment