විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී

176


පක්ෂනායක විශේෂ රැස්වීමක් අද (01දා) පස්වරු 01.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.

මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment