විශ‍්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් යුත් ප‍්‍රාදේශීය බුද්ධි ඒකකයක්

260
Flag of Sri Lanka on soldiers arm (collage).

කීර්ති වර්ණකුලසූරිය

 මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්, වැලි ජාවාරම් ඇතුළු නීති විරෝධී කි‍්‍රයා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා විශ‍්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් යුත් ප‍්‍රාදේශීය බුද්ධි ඒකකයක් පිහිටුවීමට රජය තීරණයකර ඇත.

 ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, රත්නපුරය සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල සිටින විශ‍්‍රාමික හමුදා සාමාජිකයන් මේ සඳහා පළමුව යොදා ගැනීමට නියමිතය.

 මෙම ප‍්‍රාදේශීය බුද්ධි ඒකකය යුද හමුදා බි‍්‍රගේඩියර්වරයෙක් යටතේ කි‍්‍රයාත්මක කිරීමට සැලසුම්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment