විෂ දුමෙන් 38 ක් තවමත් රෝහලේ

98

පානදුරේ රාජකීය ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාසල් දරුවන් 36ක් මේ වන විට රෝහල් ගත වී සිටින බව අප වාර්තාකරු සඳහන් කර සිටී. ඊට අමතරව ගුරුවරියක් සහ මවක් ද රෝහල් ගත තර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment