විසංගමනයට ජාත්‍යන්තර සම්මාන තුනක්

397

රංජන් ප‍්‍රසන්නගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන විසංගමනය සිනමා පටය ජාත්‍යන්තර සිනමා උළෙලයන් තුනකදී ඇගයීමට ලක්ව තිබේ. විසංගමනය සඳහා මෙම ඇගයීම් ලැබී ඇත්තේ ඉකුත්දා අවසන් වූ international festivel of andaman and microbar ඉන්දියාවේ පැවති golden leaf යන සිනමා උළෙලයන්වලදීය.

විසංගමනයට ජාත්‍යන්තර සම්මාන තුනක්

අන්දමන් සහ නිකොබාර් සිනමා උළෙලේදී අවසන් වටයට තෝරාගත් සිනමා නිර්මාණ 69 අතරින් ප‍්‍රථම අධ්‍යක්ෂණය කාණ්ඩය යටතේ හොඳම සිනමා පටය ලෙසද එම උළෙලේ ජූරියේ සම්මානයද විසංගමනය සඳහා හිමි වූ අතර ඉන්දියාවේ ගෝල්ඩන් ලීෆ් සිනමා උළෙලේදීද ප‍්‍රථම අධ්‍යක්ෂණය කාණ්ඩය යටතේ හොඳම සිනමා පටය ලෙස තේරී තබේ.

විසංගමනයට ජාත්‍යන්තර සම්මාන තුනක්
රංජන්
advertistmentadvertistment
advertistmentadvertistment