විසර්ජන කෙටුම්පත දෙවැනි වර කියවීම සම්මතයි

121

අතුරු අය වැය යෝජනාවේ විසර්ජනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ යෝජනාව සම්මත කර ගැනීමට අද පාර්ලිමේන්තුවේ දී පැවැති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 120 ක් ද විපක්ෂව ඡන්ද 05ක්ද ඡන්දය දීමෙන් වැළකී සිටි ගණන 43 ද විය.ඒ අනුව වැඩි ඡන්ද 115කින් සම්මත විය.

advertistmentadvertistment
advertistmentadvertistment