විසි එකට කැබිනට් අනුමැතිය

167

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් අද අනුමත කර ඇත.එය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment